Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Eight-Smart-Financial-Decisions-To-Make-In-Your-20s---sinhala-article-by-kalavita-Sri-Lanka

Eight Smart Financial Decisions To Make in Your 20's to gain financial stability with time as this age would be the ideal time to start as a Sri Lankan - A sinhala article by Kalavita. වයස විස්ස වනවිට ඔබ විසින් මුදල් පිළිබඳව ගතයුතු තීරණ 8ක් ගැන සිංහලෙන් දැනගනිමු.

අවිඥානය ප්‍රමෝදයක් ගෙන දියහැක. නමුත්, ඔබගේ මුදල් පිළිබඳව කතාකරන විටනම් ඔබට සෙල්ලම් කල නොහැක. වයස 20 වනවිට ඔබ ජීවිතයේ හා අනාගතයේ කරුණු කාරණා රාශියක් ගැන සිතන්නවෙනවා. ඔබගේ රැකියාව, ඔබ ශිෂ්‍ය ණයක් ගෙන ඇත්නම් එය ගෙවීම පිළිබඳව, සහ ඔබ ඔබගේම තැනක් සාදා ගන්නේ කවදාද යන කරුණු කෙරෙහි ඔබ සැලසුම් සකස් කලයුතුයි. ඔබ වැඩිහිටියෙක් ලෙස ගන්නා මුදල් තීරණ ඔබගේ මුළු අනාගතයටම බලපානවා. දැන් සිටම ඔබගේ මුදල් පරිහරණය විනකයට අනුව කරන්න වගබලාගන්න. මුදල් සම්බන්දව හොඳ පුරුදු ඇතිකරගන්න. ණය නොවී ඉදිරි අනාගතය සාර්තක කරගැනීමට ඔබ විසින් කල යුත්තේ මොනවාද? මෙන්න ඒ දේවල්!

1) අය වැය ලේඛණයක් / Income & Expenditure journal :

වයස 20-30 අතර පුද්ගලයන් තම අය-වැය ක්‍රමාණුකූලව සටහන් කරනවා. 2015 වර්ෂයේ සිදුකළ සමීක්ෂණයකට අනුව, 67%ක්ම මෙලස අය-වැයකට අනුව තමයි කටයුතුකරන්නේ. ඔබ ඔවුන් අතර නොවේ නම්, දැන්ම එම ගොඩට වැටෙන්න වගබලාගන්න. මෙමඟින් ඔබට අනවශ්‍ය​ වියදම් පාලනය කරගන්න පුළුවන්වෙනවා .

2) මුදල් ඉතිරියක් අරඹන්න / Start Saving Money :

මුදල් හදිස්සියක් ඇතිවෙනවිට ඔබගේ ක්‍රෙඩිට් කාඩ් එකේ පිහිට පැතීම හොඳ දෙයක් නොවේ. ඇමරිකාවේ 29%ක් මෙලෙස කිසිම අයුරක මුදල් ඉතිරියක් පවත්වන්නේ නෑ. ඒ කියන්නේ මුදල් සම්බන්ධව උග්‍රවස්ථාවක් පැමිණි විට ණය ගැනීමට සිදුවෙනබවයි. ඔබට එම තත්වයන්ගෙන් බේරීමට මාස කීපයකට සෑහෙන මුදල් ප්‍රමාණයක් ඉතිරිකරන්න. ඔබට හදිසි තත්වයක් ඇතිවූ විට එම ඉතිරිය මහා සහනයක් වෙනු ඇත.

3) ඔබගේ ණය තුරුස් / Your Debts:

ඔබේ ක්‍රෙඩිට් කාඩ් ණය, ශිෂ්‍ය ණය, සියල්ලෙන්ම ඔබ පීඩා විඳිනවා වෙන්න පුළුවන්. 40%ක්ම ඔබ මෙන් ක්‍රෙඩිට් කාඩ් ණය බරක් සමග ජීවත්වෙනවා. තරුණ වයසේදී ගත් වාහන ණයද පීඩා එල්ල කරනු ඇත. ඔබ මෙම තත්වයන්ගෙන් මිඳීමට වගබලාගත යුතුයි. ශිෂ්‍ය, ක්‍රෙඩිට් කාඩ් ණය ඔබගේ සිහිනයන් සැබෑකර ගැනීමට බදාකරනවා වෙන්න පුළුවන්. ඔබ ණය  නම්, ඒවා පියවීමට මනා සැලසුමක් සකස් කරගන්න. අමතර රැකියාවක් කර මෙම ණය බරෙන් මිඳීමට හැකිනම් එය සිතට සැහැල්ලුවක් ගෙන දේ.

4) අලුත් හැකියාවන් පුරුදු වෙන්න / Learn new ways that helps to earn  :

මෙම වයස වනවිට ඔබට මුදලක් ඉපයීමට හැකිනම්, එය ඔබගේ ලොකුම වත්කම වේ. එම වත්කම වැඩිකරගැනිමට නව හැකියාවක් පුරුදුවන්න. එමඟින් ඔබ රැකියාව කරන ස්ථානයේ කැපී පෙනෙන පෞරුෂයක් ඇති කරගත හැකි වේ. ග්‍රැපික් මෝස්තර, ලිවීම වැනි හැකියාවක් ඇති කරගැනීමට නොමිලේ අන්තර්ජාලය හරහා කලහැකි දෙයකට අදම බැඳෙන්න.

 5) විශ්‍රාමය සඳහා ඉතිරි කරන්න / Start saving for retirement :

ඔබගේ සේවා යෝජකයා විශ්‍රාම වැටුපක් ලබා දෙනවානම්, ඔබගේ උපරිමය ආයතනයට ලබා දෙන්න. ඔබට තවමත් ගොඩක් ඉතිරි කිරීමට හැකියාව නැතත්, ඔබ තවම තරුණයි, ඉතිරිය ගොඩනැඟීමට ඔබට තව කල් තියෙනවා. වයස විසි ගනන් වලම මේ දේවල් සිදුකිරීමෙන් වයස 30 වෙනකන් සිටින පුද්ගලය්න්ට වඩා ඔබට ඉදිරියට යන්න පුළුවන්වෙනවා.

6) ඉතිරිකිරීමට බිය වෙන්න එපා / Do not hesitate to start saving :

ඔබගේ ධනය වැඩිකිරීමට ඇති හොඳම ක්‍රමයයි ඉතිරිය. නමුත් තරුණ පිරිසෙන් වැඩි ප්‍රමාණයක් මෙම වාසිය අත්කරගැනීමට බියෙන් සිටී. තරුණයින්ගෙන් 93%ක්ම මේ බියෙන් පසුවෙන බව සමීක්ෂණ මඟින් හෙලිවී ඇත. තරුණ වයස ඔබට ඉතිරිකිරීම අරම්භ කිරීමට ඇති හොඳම කාලයයි. වෙළඳපොළේ ඉතිරිකිරීමට බිය වෙන්න එපා. කෙසේ නමුත්, හොඳින් කරුණු කාරණා සොයා බලා මෙම කටයුතු කරන්න.

7) මූල්‍ය රැහන කපා දමන්න :

වයසින් මුහුකුරා යාමත් සමග ඔබ, ඔබගේ ආරක්ෂාව සලසාගන්නවා ගැනීමට ඉගෙනගනී. කෙසේ නමුත්, 29%ක් දෙමව්පියන් තම දරුවන්ගේ එදිනෙදා ජීවන කටයුතු සඳහා මුදල් ලබාදෙනවා. 45%ක් විටින්විට සහයෝහය ලබාදෙනවා. ඉහත සඳහන්කර ඇති ක්‍රම අනුගමනය කර ඔබත්, ඔබගේ දෙමව් පියන්ටත් සහනය ලබාදෙන්න.

8) ආයෝජනය / Start Investing ( If you have extra that can be risked ) :

ඒවගේම කාලයත් සමග වැඩි වේ යයි තීරණය කළහැකි  අවදානම අඩු දේවල අමතර මුදල් තිබෙනම් දැන් සිටම ආයෝජනය කරන්න ( උදාහරණයකට ඉඩම් ). කාලයත් සමග විශාල අදායමක් ලබාගැනීමට රුකුලක් වෙනවා.

ඒවගේම ඉහළ ලාභයක් වගේම දැඩි ඉහළ අවදානමක් තියෙන කොටස් වෙළදපළ ආයෝජන, ෆොරෙක්ස් ට්‍රේඩින් ආයෝජන වගේම කුඩා වියාපාර ආරම්භය  සදහා ආයෝජන වගේ දේවල් වලටත් අවදානමක් ගත හැකි මුදල් යොදවන්න පුළුවන්.

Share

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions