How illegal drugs are destroying Sri Lankan Youth. හෂීස්, ඇපල් පෙති, අයිස්, මෝධකය ; මෙන්න මේ වගේ මත්ද්‍රව්‍යය අද අපේ රට ගිලගෙන ඉවරයි. පෙර කිසිම කලෙක තිබුණු නැති විදියට අද මේ දේවල් ලංකාවේ පැතිරිලා. අපේ රටේ අනාගත පරපුර නැතිනම් රටේ අනාගතය ගිලගන්නා මේ මත්ද්‍රව්‍ය ගැන තමයි අපි අද මේ ලිපියෙන් කතා කරන්නෙ. ඉතින් ඔබට පාසල් […]