පීනන්ඩ බැරිනම් වැහි කාලයට ගඟවල් වලට නාන්න බහින්න එපා මනුස්සයෝ – Don’t jump in the water if you can’t swim !

Don’t jump in the water if you can’t swim guys specially during rainy seasons ! පීනන්ඩ බැරිනම් වැහි කාලයට ගඟවල් වලට නාන්න බහින්න එපා. පසුගිය දින කීපයේ නොදන්න තැන්වල ඇති ගංගා ඇළදොළට නාන්න ගොස් විනාශ වුණු තරුණ ජීවිත නිසා තමයි අපි අද මේ ලිපිය ලියන්න හිතුවෙ. ලංකාවේ සෑම කාලයකම වාර්තාවෙන අවාසනාවන්ත මරණ තමයි මේ. මනුස්ස ජීවිතයක් […]

Read Complete Article / සම්පුර්ණ ලිපිය මෙතැනින් >>>