සමබර ආහාර වේලක් යනු ඇත්තටම කුමක්ද ? What is a balanced diet ?

Learn about balanced diet ඔබ ආහාර ගන්නේ ඇයි? බඩගින්න පමණක් නිවාගන්නද? මෙන්න මේක තමයි අපේ රටේ මිනිස්සු ගොඩ දෙනෙක් කරන වැරැද්ද. ලංකාවේ 90%කටත් වඩා වැඩි පිරිසක් සමබර ආහාර වේලක් ගන්නේ නෑ. නොදැනුවත්කම, මිල මුදල් හිඟකම, හා ලංකාවේ මෑත කාලයේ ඇතුවුණු වැරදි ආහාර රටා තමයි මෙයට මූලිකවෙන කාරණා. ඔබ උදේට කන්නෙ මොනාද? උදේ ආහාර වේලනෙ දවසේ වැදගත්ම ආහාර වේල […]

Read Complete Article / සම්පුර්ණ ලිපිය මෙතැනින් >>>