Behave decently to get admired by public. අවිනීතව හැසිරීමෙන් ඔබ සමාජයේ පිළිකුලට ලක්වෙනවා. විනීතව හැසිරීමෙන් ඔබට සමාජයේ ඉහළ තැනක් හිමිවෙනවා. මේ වැදගත් කාරණාව ගැන තමයි අපි අද මේ ලිපියෙන් කතාකරන්නෙ. සමහර පුද්ගලයින් හැසිරෙන විධිය දැක්කම හිතෙන්නෙ ඔවුන් මානසික රෝගියෝ කියලයි. ඔවුන් ඇයි එහෙම හැසිරෙන්න කියන එක මහා ප්රශ්නයක්. උගත්කමත් මීට බලපානව. ඒ වගේම තමයි බුද්ධිමත්කමත් […]