Learn the process and requirements of renewing the Driving License in Sri Lanka. මෙන්න ඔබ බලාගෙනම හිටපු ලිපියක්. කරදරයක් නැතිව ශ්රී ලංකා රියදුරු බලපත්රය ( ලයිසන් ) එක අලුත් කරන විධිය තමයි මේ ලිපියෙන් අපි විස්තර කරන්නේ. ඉතින් ඔබේ ලයිසන් එක ළඟදීම කල් ඉකුත්වෙන්න යනවා නම් මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න. ඇයි රියදුරු බලපත අලුත් කරන්න […]