Find about the ten most powerful armies in the world. ලෝකයේ සෑම රටක්ම තම දේශ සීමාව ආරක්ෂා කිරීමට හමුදාවක් පවත්වාගෙන යනවනෙ. පෙර රජ දවසේ පටන් මේ දේ පැවතුණේ ඒ නිසායි. අද ලෝකය නම් ගොඩාක් වෙනස් නෙ. රටකට හමුදාවක් නැතිව ඉන්න වත් බෑ. ලංකාවේ ජීවත්වෙන අපි දන්නව අපේ වීරෝදාර හමුදාව රට බේරගත්ත හැටි. ඒ වුණත් ලෝකයේ […]