Things that you can do rather than watching tv all the time. ටීවී එකේම ඉන්නේ නැතුව කරන්න පුළුවන් වෙනත් වැඩ ගැනත් ඉගෙන ගනිමු. ටීවී එක කියන්නෙ අපට ගොඩාක් ප්රයෝජනවත් නිවසේ තියෙන උපකරණයක්. නාට්යක් බලන්න, ප්රවෘත්ති බලන්න, චිත්රපටියක් බලන්න අපට නැතිවම බැරි උපකරණයක්. 1980 දශකයේ තමයි ලංකාවට මුලින්ම රූපවාහිනී යන්ත්රය ආවේ. ඒ කාලයේ ඉඳන් අද වෙනකොට […]
ටීවී එකේ මූණ ඔබාගෙන ඉන්නවා වෙනුවට ඔබට කළ හැකි හොඳ දෙවල් / Things that you can do rather than watching tv all the time
නිවසේදීම ග්රීන්හවුස් එකක එළවළු වගා කරමු! – Grow Vegetables in a Greenhouse at Home
Grow Vegetables in a Greenhouse at Home. නිවසේදීම ග්රීන්හවුස් එකක එළවළු වගා කරණ විදිය ඉගෙනගනිමු. කෘමි නාශක ගහල, පණුවො කාලා, පරවිච්ච, කුණුවිච්ච එළවළු පලතුරු වෙළඳපොලෙන් අරන් කන ඔබට නොයෙකුත් ලෙඩරෝග හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෙළඳපොළේ ඇති එළවළු හා පලතුරු වල අද ගණන්. සුපිරි වෙළඳසැල් වල වුණත් තියෙන පලතුරු හා එළවළු වලට අද කෘමි නාශක ගහලයි […]