Learn how to make Make Fish or Salmon Rolls at home. රෝල්ස් කියන්නේ ලංකාවේ ගොඩාක් ප්රසිද්ධ කෑමක්නෙ. ඕනෑම සාදයක, උත්සවයක නැතිවම බැරි කෙටි කෑමක්. තාමාට කැමති ලෙස ඇතුළට දාන කරිය වෙනස්කරන්න පුළුවන් වීම චයිනීස් රෝල්ස් වල ඇති වාසියයි. චයිනීස් රෝල්ස් කිව්වට අපි අද මේ ලිපියෙන් දෙන රෙසපිය ලංකාවේ ක්රමයට රෝල්ස් හදන විදියයි. ඉතින් ඔබේ දරුවාගේ […]