Beware of the Symptoms, Side-Effects and deadly results of sudden unwarranted anger. හදිසි කෝපය නැත්තම් ක්ෂණික කෝපය කියන්නේ මහා විනාශයකට මුලපුරන කාරණයක්. ක්ෂණික කෝපය නිසා සිදුවෙන විනාශ අද ලෝකයේ හැමතැනින්ම ඇහෙනවා. මොකක්ද මේ හදිසි කෝපය. මින් සිදුවෙන විනාශ මොනාද? අපි අද මේ දේවල් ගැන කතා කරමු! හදිසි කෝපය යනු තමාට කිසියම් හේතුවක් නිසා ක්ෂණිකවම ඇතිවෙන […]