Things that you should Consider Before bringing a Pet Home. නිවසට සුරතල් සතෙක් ගැනීමට පෙර සිතිය යුතු කරුණු ගැන ටිකක් දැනගනිමු නේද ! සුරතල් සතෙක් නිවසට ඒමෙන් නිවසේ සතුට තව තවත් වැඩිවෙනවා. ලංකාවේ නිවෙස් වල අද පූසන්, බල්ලන්, කුරුල්ලන්, ලේනුන් වැනි සුරතල් සතුන් ඇතිකරනවනෙ. ඉතින් ඔබේ ගෙදරත් තාම සුරතලෙක් නැත්තම් ඔබත් ළඟදීම කෙනෙක් නිවසට ගේන්න හිතන් […]